fbpx

උපදෙස්

·        *  සෑම සිකුරාදා දිනකම සවස 6 ට ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.

·         * ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.

·         * ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 15 කින් සමන්විත වේ.

·         * ඒ සඳහා ඔබට ලැබෙන කාලය විනාඩි 35 කි .

·         * ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව  සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.

·         * මෙම ප්‍රශ්න පත්‍රය හා විවරණ විග්‍රහය සඳහා රුපියල් 200  මුදලක් අය කෙරේ.

·         * මුදල් ගෙවන ආකාරය පහතින් දක්වා ඇත.

·         * වැඩිදුර විමසීම සඳහා මුල් පිටුවේ සඳහන් දුරකථන අංකවලට අමතන්න.

කාල සටහන,

SEE ALL Add a note
YOU
Add your Comment
 
Copyright © EWings Education | AgE