fbpx

2022 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 017 (PHY2022P017)

රු200.00

Description

 

  • සෑම සිකුරාදා දිනකම සවස 6 ට ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 20 කින් සමන්විත වේ.ඒ සඳහා ඔබට ලැබෙන කාලය විනාඩි45 කි .
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • වීඩියෝ විග්‍රහය නැරඹීමට නම් මෙම ප්‍රශ්න පත්‍රය (PHY2022P017) සම්පූර්ණ කර තිබිය යුතු වේ.
  • මේ සඳහා ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Finish course button එක මත click කරන්න.
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ පසු දින සවස 6 න් පසුය. එය අපගේ පාඨමාලා යටතේ වෙනමම පල කෙරේ
Copyright © EWings Education | AgE