fbpx

2021 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 013 (PHY2021P013)

රු250.00

Description

 

  • සෑම බදාදා දිනකම සවස 6 ට ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 30 කින් සමන්විත වේ.ඒ සඳහා ඔබට ලැබෙන කාලය පැයයි විනාඩි 15කි .
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබාදීමෙන් පසුව තවදුරටත් පිළිතුරු වෙනස් නොකරන්නේ නම් අවසන් ප්‍රශ්නය අවසානයේදී තිරයේ දිස්වන Submit Quiz යන button එක press කිරීම මගින් ඔබගේ පිළිතුරු සියල්ල Submit කළ හැකිය.
  • Submit වීමට විනාඩියක පමණ කාලයක් ගතවන නිසා ප්‍රශ්න පත්‍රය අවසන් වීමට විනාඩි 2කට පමණ පෙර submit කරන්න.
  • එවිට ඔබට පිළිතුරු Submit කිරීමට අවශ්‍ය බව තහවුරු කර කරගැනීම සඳහා ප්‍රශ්නයක් අසනු ලබන අතර එය Confirm කරන්න.
  • වීඩියෝ විග්‍රහය නැරඹීමට නම් මෙම ප්‍රශ්න පත්‍රය (PHY2021P013) සම්පූර්ණ කර තිබිය යුතු වේ.
  • මේ සඳහා ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Finish course button එක මත click කරන්න.
  • මෙම ප්‍රශ්න පත්‍රය හා විවරණ විග්‍රහය සඳහා රුපියල් 250ක මුදලක් අය කෙරේ.(පන්ති ආරම්භයත් සමඟ අපගේ පන්තිවල දරුවන්ට මෙම අගය තවදුරටත් සංශෝධනය කෙරේ)
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ පසු දින සවස 6 න් පසුය. එය අපගේ පාඨමාලා යටතේ වෙනමම පල කෙරේ.
  • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් ප්‍රශ්න පත්‍රය ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ Email Adress ,User Name එක සහ අවශ්‍ය ප්‍රශ්න පත්‍රයේ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
  • බැංකු ගිණුම් තොරතුරු →Ewings educationSampath bankRambukkanaAC-018810000992Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →ගිහාන්-0716068438
Copyright © EWings Education | AgE