fbpx

2021 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 001 (PHY2021P001)

රු250.00

Category:

Description

2021 කණ්ඩායම සඳහා

  • සෑම බදාදා දිනකම සවස 6 ට ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 30 කින් සමන්විත වේ.
  • ඒ සඳහා ඔබට ලැබෙන කාලය පැයයි විනාඩි 15කි .
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • මෙම ප්‍රශ්න පත්‍රය හා විවරණ විග්‍රහය සඳහා රුපියල් 200ක මුදලක් අය කෙරේ.
  • මුදල් ගෙවන ආකාරය පහතින් දක්වා ඇත.
  • වැඩිදුර විමසීම සඳහා මුල් පිටුවේ සඳහන් දුරකථන අංකවලට අමතන්න.

කාල සටහන,

Copyright © EWings Education | AgE