fbpx

2021 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 002 (PHY2021P002)

රු250.00

Description

2021 කණ්ඩායම සඳහා

  • සෑම බදාදා දිනකම සවස 6 ට ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 30 කින් සමන්විත වේ.
  • ඒ සඳහා ඔබට ලැබෙන කාලය පැයයි විනාඩි 15කි .
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබාදීමෙන් පසුව තවදුරටත් පිළිතුරු වෙනස් නොකරන්නේ නම් අවසන් ප්‍රශ්නය අවසානයේදී තිරයේ දිස්වන Submit Quiz යන button එක press කිරීම මගින් ඔබගේ පිළිතුරු සියල්ල Submit කළ හැකිය.
  • Submit වීමට විනාඩියක පමණ කාලයක් ගතවන නිසා ප්‍රශ්න පත්‍රය අවසන් වීමට විනාඩි 2කට පමණ පෙර submit කරන්න.
  • එවිට ඔබට පිළිතුරු Submit කිරීමට අවශ්‍ය බව තහවුරු කර කරගැනීම සඳහා ප්‍රශ්නයක් අසනු ලබන අතර එය Confirm කරන්න.
  • වීඩියෝ විග්‍රහය නැරඹීමට නම් මෙම ප්‍රශ්න පත්‍රය (PHY2021P002) සම්පූර්ණ කර තිබිය යුතු වේ.
  • මේ සඳහා ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Finish course button එක මත click කරන්න.
  • මෙම ප්‍රශ්න පත්‍රය හා විවරණ විග්‍රහය සඳහා රුපියල් 250ක මුදලක් අය කෙරේ.
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ පසු දින දහවල් 12න් පසුය. එය අපගේ පාඨමාලා යටතේ වෙනමම පල කෙරේ.
  • (පන්ති ආරම්භයත් සමඟ අපගේ පන්තිවල දරුවන්ට මෙම අගය තවදුරටත් සංශෝධනය කෙරේ)
  • වැඩිදුර විමසීම සඳහා මුල් පිටුවේ සඳහන් දුරකථන අංකවලට අමතන්න.
Copyright © EWings Education | AgE