fbpx

2020 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 002 (PHY2020P002)

රු300.00

Description

ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට පෙර පහත උපදෙස් හොඳින් කියවන්න.

  • සෑම සඳුදා දිනකම සවස 6 සිට පසුදින දහවල් 12 දක්වා කාලය තුල ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50 කින් සමන්විත වේ.ඒ සඳහා ඔබට ලැබෙන කාලය පැය 2කි.
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • මෙම ප්‍රශ්න පත්‍රය සඳහා රුපියල් 300ක මුදලක් අය කෙරෙන අතර විවරණ විග්‍රහය ඔබ වෙත ගෙන එන්නෙමු.
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ පසු දින දහවල් 12න් පසුය. එය අපගේ පාඨමාලා යටතේ වෙනමම පල කෙරේ.
  • වීඩියෝ විග්‍රහය නැරඹීමට නම් මෙම ප්‍රශ්න පත්‍රය (PHY2020P002) සම්පූර්ණ කර තිබිය යුතු වේ.
  • මේ සඳහා ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Finish course button එක මත click කරන්න.
  • (පන්ති ආරම්භයත් සමඟ අපගේ පන්තිවල දරුවන්ට මෙම අගය තවදුරටත් සංශෝධනය කෙරේ.)
  • ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබාදීමෙන් පසුව තවදුරටත් පිළිතුරු වෙනස් නොකරන්නේ නම් අවසන් ප්‍රශ්නය අවසානයේදී තිරයේ දිස්වන Submit Quiz යන button එක press කිරීම මගින් ඔබගේ පිළිතුරු සියල්ල Submit කළ හැකිය.
  • Submit වීමට විනාඩියක පමණ කාලයක් ගතවන නිසා ප්‍රශ්න පත්‍රය අවසන් වීමට විනාඩි 2කට පමණ පෙර submit කරන්න.
  • එවිට ඔබට පිළිතුරු Submit කිරීමට අවශ්‍ය බව තහවුරු කර කරගැනීම සඳහා ප්‍රශ්නයක් අසනු ලබන අතර එය Confirm කරන්න.
  • වැඩිදුර විමසීම සඳහා මුල් පිටුවේ සඳහන් දුරකථන අංකවලට අමතන්න.
Copyright © EWings Education | AgE