fbpx

2020 උසස් පෙළ අනුමාන ප්‍රශ්න (සති අංක-01 දින අංක-01)

රු300.00

Description

  • මෙහි courses 5ක් එකිනෙකට සම්බන්ධ කර ඇත.courses 5ම සඳහා ගෙවිය යුතු මුදල 300ක් පමණි.
  • එක් course එකක් තුල රචනා ප්‍රශ්න 1ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න 2ක් අන්තර්ගත වේ.
  • එමනිසා 5ක් තුළ රචනා ප්‍රශ්න 5ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න 10ක් අන්තර්ගත වේ.
  • පළමුව ප්‍රශ්න පත්‍රය download කරගෙන ප්‍රශ්නවලට මුහුණ දී වීඩියෝ විවරණය නරඹන්න.සියලුම ප්‍රශ්න A/L විභාගය ඉලක්ක කොට නිර්මාණය කර ඇති බැවින් රචනා ප්‍රශ්නයක් සඳහා විනාඩි 20ක් හා ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් සඳහා විනාඩි 1ක් පමණක් වැය කිරීමට උත්සහ කරන්න.
  • මෙවැනි කොටස් 5කින් යුතු පාඨමාලා 9ක් ඔබට ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
  • සතියේ දින 5 රාත්‍රී 9න් පසු මෙම කොටස් upload කරනු ලැබේ.
  • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් ප්‍රශ්න පත්‍රය ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ Email Adress ,User Name එක සහ අවශ්‍ය ප්‍රශ්න පත්‍රයේ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
  • බැංකු ගිණුම් තොරතුරු

Ewings education

Sampath bank

Rambukkana

AC-018810000992

Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →ගිහාන්-0716068438

Copyright © EWings Education | AgE