fbpx

චලිත ප්‍රස්තාර සිද්ධාන්ත-01 කොටස

රු700.00

Description

  • මෙය ewings.lk වෙබ් අඩවිය හරහා පැවැත්වෙන Online Class එකකි.
  • මෙය සිද්ධාන්ත පාඨමාලාව කොටස් 3කින් සමන්විත වන අතර ඒ සදහා රු700 ක මුදලක් අය කෙරේ.
  • මෙහි 2 හා 3 කොටස් නැරඹීමට නම් මෙම පළමු කොටස අවසන් කර finish course button එක click කර සම්පූර්ණ කර තිබිය යුතුවේ.
  • චලිත ප්‍රස්තාර අදාළ සියලුම සිද්ධාන්ත,පසුගිය විභාග ප්‍රශ්න,නවතම ප්‍රශ්න ආදී සියල්ල මෙහිදී සාකච්ඡා කෙරේ.
  • Online payments සිදු කරන ආකාරය පිළිබඳ සහ වෙබ් අඩවිය ගැන වීඩියෝවක් භාවිතයට උපදෙස් යටතේ පලකර ඇත.
  • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් අදාළ වීඩියෝව ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ Email adress එක සහ අවශ්‍ය පාඩම හා වීඩියෝ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
  • බැංකු ගිණුම් තොරතුරු →Ewings educationSampath bankRambukkanaAC-018810000992Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →ගිහාන්-0716068438
  • මුදල් ගෙවා සක්‍රිය කර ගැනීමෙන් පසු මෙහි ඇති Take This Course button එක වෙනුවට Start Course ලෙස දිස්වනු ඇත.එය Click කිරීමෙන් Video නැරඹිය හැක.එම මොහොතේ සිට පැය 6ක කාලයක් තුල පමණක් Videoව නැරඹීමට අවස්ථාව ලැබේ.එමනිසා නැරඹීමට වඩාත් පහසු වේලාවක් තෝරාගන්න.
  • සිද්ධාන්ත සටහන් සැපයුවද වීඩියෝ සමඟම සටහනක් මුල සිටම ගොඩනැඟීම වඩාත් කාර්යක්ෂමව පාඩම අවබෝධ කරගැනීමට උපකාරී විය හැක.
Copyright © EWings Education | AgE