fbpx

2022 යාන්ත්‍ර විද්‍යාව (Mechanics) සිද්ධාන්ත පාඨමාලාව

දයාබර දුවේ පුතේ,
පුරා මාස දෙකක කාලයක් ඔස්සේ youtube හරහා ඔබ වෙත තිළිණ කළ යාන්ත්‍ර විද්‍යාව සිද්ධාන්ත මාලාව මින් ඉදිරියට අපගේම වෙබ් අඩවිය හරහා නොමිලේම ඔබ වෙත ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
ඔබ මෙම සිද්ධාන්ත මාලාව සමග පළමු වරට සම්බන්ධවන දුවෙකු හෝ පුතෙකු නම් මෙම වීඩියෝවට පෙර වීඩියෝ නවයක් Darshana ukuwela youtube චැනල් එක හරහා මේ වන විට ලබා දී ඇත.ඒවා මුලින් නරඹා ඉන්පසුව මෙම වූ වීඩියෝව සමග සම්බන්ධ වන්න.එම චැනල් එකේ ලින්ක් එක පහතින් දක්වා ඇත.

https://www.youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ

Course Curriculum

2020 යාන්ත්‍ර විද්‍යාව (Mechanics)
2022 යාන්ත්‍ර විද්‍යාව (Mechanics) for 2022 A/L -10 Details FREE 00:00:00
TAKE THIS COURSE
  • FREE
  • UNLIMITED ACCESS
  • Wishlist
5340 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE