fbpx

2022 යාන්ත්‍ර විද්‍යාව (Mechanics) සිද්ධාන්ත පාඨමාලාව

  •  youtube හරහා ඔබ වෙත තිළිණ කළ යාන්ත්‍ර විද්‍යාව සිද්ධාන්ත මාලාව මින් ඉදිරියට අපගේම වෙබ් අඩවිය හරහා  ඔබ වෙත ලබා දීමට කටයුතු සූදානම් කර ඇත.
  • මේ සඳහා රුපියල් 250ක මුදලක් අය කෙරේ.
  • මේ අයුරින් මාස කීපයක් ඇතුලත යාන්ත්‍ර විද්‍යාව පාඩම මුලුමනින්ම ආවරණය කිරීමට බලාපොරොත්තු වේ.
  • මෙය 2022 දරුවන් ඉලක්ක වන අතර අවශ්‍ය නම් 2021 දරුවන්ටද සම්බන්ධ වි හැක.
  • ඔබ මෙම සිද්ධාන්ත මාලාව සමග පළමු වරට සම්බන්ධවන දුවෙකු හෝ පුතෙකු නම් මෙම වීඩියෝවට පෙර වීඩියෝ 11ක් Darshana ukuwela youtube චැනල් එක හරහා මේ වන විට ලබා දී ඇත.ඒවා මුලින් නරඹා ඉන්පසුව මෙම වූ වීඩියෝව සමග සම්බන්ධ වන්න.එම චැනල් එකේ ලින්ක් එක පහතින් දක්වා ඇත.
  • https://www.youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ
  • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් ප්‍රශ්න පත්‍රය ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ email adress එක සහ අවශ්‍ය පාඩමේ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
  • බැංකු ගිණුම් තොරතුරු

    Ewings education

    Sampath bank

    Rambukkana

    AC-018810000992

    Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →

    ගිහාන්-0716068438

Course Curriculum

2022 යාන්ත්‍ර විද්‍යාව (Mechanics) සිද්ධාන්ත පාඨමාලාව
2022 යාන්ත්‍ර විද්‍යාව (Mechanics) for 2022 A/L -12 00:00:00
TAKE THIS COURSE
  • රු250.00
  • 2 weeks, 6 days
  • Wishlist
120 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE