fbpx

2022 සිසුන් සඳහා ප්‍රශ්න 20 කින් සමන්විත මෙම කොටස වීඩියෝ පැහැදිලි කිරීම් සමග ඔබ වෙත ගෙන එන්නෙමු.

 

  • ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 20 කින් සමන්විත වේ.ඒ සඳහා ඔබට ලැබෙන කාලය විනාඩි 45 කි .
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • වීඩියෝ විග්‍රහය නැරඹීමට නම් මෙම ප්‍රශ්න පත්‍රය (PHY2022P017) සම්පූර්ණ කර තිබිය යුතු වේ.
  • මේ සඳහා ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Finish course button එක මත click කරන්න.
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ අපගේ youtube චැනලය හරහාය.

Course Curriculum

2022 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 017
උපදෙස් 00:00:00
දැන් ප්‍රශ්න පත්‍රය ආරම්භ කරන්න 00:00:00
2022 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 017 (PHY2022P017) 00:45:00
TAKE THIS COURSE
  • FREE
  • 5 months
  • Course Certificate
  • Wishlist
1218 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE