fbpx

2022 සිසුන් සඳහා ප්‍රශ්න 15 කින් සමන්විත මෙම කොටස වීඩියෝ පැහැදිලි කිරීම් සමග ඔබ වෙත ගෙන එන්නෙමු.

 

  • සෑම සිකුරාදා දිනකම සවස 6 ට ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 15 කින් සමන්විත වේ.ඒ සඳහා ඔබට ලැබෙන කාලය විනාඩි 35 කි .
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • වීඩියෝ විග්‍රහය නැරඹීමට නම් මෙම ප්‍රශ්න පත්‍රය (PHY2022P006) සම්පූර්ණ කර තිබිය යුතු වේ.
  • මේ සඳහා ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Finish course button එක මත click කරන්න.
  • මෙම ප්‍රශ්න පත්‍රය හා විවරණ විග්‍රහය සඳහා රුපියල් 200ක මුදලක් අය කෙරේ.(පන්ති ආරම්භයත් සමඟ අපගේ පන්තිවල දරුවන්ට මෙම අගය තවදුරටත් සංශෝධනය කෙරේ)
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ පසු දින සවස 6 න් පසුය. එය අපගේ පාඨමාලා යටතේ වෙනමම පල කෙරේ.
  • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් ප්‍රශ්න පත්‍රය ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ User Name එක සහ අවශ්‍ය ප්‍රශ්න පත්‍රයේ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
  • බැංකු ගිණුම් තොරතුරු →Ewings educationSampath bankRambukkanaAC-018810000992Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →ගිහාන්-0716068438

Course Curriculum

2022 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 006
උපදෙස් 00:00:00
දැන් ප්‍රශ්න පත්‍රය ආරම්භ කරන්න 00:00:00
2022 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 006 (PHY2022P006) 00:37:00
TAKE THIS COURSE
  • රු200.00
  • 7 days
  • Course Certificate
  • Wishlist
427 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE