fbpx

2021 සිසුන් සඳහා ප්‍රශ්න 50 කින් සමන්විත මෙම කොටස වීඩියෝ පැහැදිලි කිරීම් සමග ඔබ වෙත ගෙන එන්නෙමු.

 

  • ප්‍රශ්න පත්‍රයට මුහුණ දීම සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50 කින් සමන්විත වේ.
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබාදීමෙන් පසුව තවදුරටත් පිළිතුරු වෙනස් නොකරන්නේ නම් අවසන් ප්‍රශ්නය අවසානයේදී තිරයේ දිස්වන Submit Quiz යන button එක press කිරීම මගින් ඔබගේ පිළිතුරු සියල්ල Submit කළ හැකිය.
  • Submit වීමට විනාඩියක පමණ කාලයක් ගතවන නිසා ප්‍රශ්න පත්‍රය අවසන් වීමට විනාඩි 2කට පමණ පෙර submit කරන්න.
  • එවිට ඔබට පිළිතුරු Submit කිරීමට අවශ්‍ය බව තහවුරු කර කරගැනීම සඳහා ප්‍රශ්නයක් අසනු ලබන අතර එය Confirm කරන්න.
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ අපගේ youtube චැනලය හරහාය.

Course Curriculum

2021 උසස් පෙළ භෞතික විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍ර අංක 001 (PHY2021TP001)
උපදෙස් 00:00:00
දැන් ප්‍රශ්න පත්‍රය ආරම්භ කරන්න. 00:00:00
2021 උසස් පෙළ භෞතික විද්‍යාව පෙරහුරු ප්‍රශ්න පත්‍ර අංක 001 (PHY2021TP001) 02:00:00
2021 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 017 (PHY2021P017) download කර ගන්න 00:00:00
TAKE THIS COURSE
  • FREE
  • 5 months
  • Course Certificate
  • Wishlist
3515 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE