fbpx

2020 සිසුන් සඳහා ප්‍රශ්න 50 කින් සමන්විත මෙම කොටස වීඩියෝ පැහැදිලි කිරීම් සමග ඔබ වෙත ගෙන එන්නෙමු.

ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට පෙර පහත උපදෙස් හොඳින් කියවන්න.

  • මෙම ප්‍රශ්න පත්‍රය ඔබ වෙත නොමිලයේ ලබා දීමට තීරණය කර ඇත.

  • විභාගය ආසන්න නිසා ගුරුවරයා කාර්යබහුලත්වය බැවින් මෙවර මෙම ප්‍රශ්න පත්‍රය වීඩියෝ විග්‍රහයකින් ගෙන ඒමට නොහැකියාවක් පවතී.නමුත් ප්‍රශ්න පත්‍රයේ විවරණයක්(marking scheme) ඔබ වෙත ලබා දීමට කටයුතු සලසා ඇත.
  • සෑම සඳුදා දිනකම සවස 6 සිට පසුදින සවස 6 දක්වා කාලය තුල ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50 කින් සමන්විත වේ.ඒ සඳහා ඔබට ලැබෙන කාලය පැය 2කි.
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ පසු දින සවස 6න් පසුය. එය අපගේ පාඨමාලා යටතේ වෙනමම පල කෙරේ.
  • වීඩියෝ විග්‍රහය නැරඹීමට නම් මෙම ප්‍රශ්න පත්‍රය (PHY2020P012) සම්පූර්ණ කර තිබිය යුතු වේ.
  • මේ සඳහා ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Finish course button එක මත click කරන්න.
  • ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබාදීමෙන් පසුව තවදුරටත් පිළිතුරු වෙනස් නොකරන්නේ නම් අවසන් ප්‍රශ්නය අවසානයේදී තිරයේ දිස්වන Submit Quiz යන button එක press කිරීම මගින් ඔබගේ පිළිතුරු සියල්ල Submit කළ හැකිය.
  • Submit වීමට විනාඩියක පමණ කාලයක් ගතවන නිසා ප්‍රශ්න පත්‍රය අවසන් වීමට විනාඩි 2කට පමණ පෙර submit කරන්න.
  • එවිට ඔබට පිළිතුරු Submit කිරීමට අවශ්‍ය බව තහවුරු කර කරගැනීම සඳහා ප්‍රශ්නයක් අසනු ලබන අතර එය Confirm කරන්න.

Course Curriculum

2020 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 013
උපදෙස් 00:00:00
දැන් ප්‍රශ්න පත්‍රය ආරම්භ කරන්න 00:00:00
2020 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 013 (PHY2020P013) 02:02:00
TAKE THIS COURSE
  • FREE
  • 3 months
  • Course Certificate
  • Wishlist
479 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE