fbpx

2020 සිසුන් සඳහා ප්‍රශ්න 50 කින් සමන්විත මෙම කොටස වීඩියෝ පැහැදිලි කිරීම් සමග ඔබ වෙත ගෙන එන්නෙමු.

ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට පෙර පහත උපදෙස් හොඳින් කියවන්න.

  • සෑම සඳුදා දිනකම සවස 6 සිට පසුදින දහවල් 12 දක්වා කාලය තුල ඔබට ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට අවස්ථාව ලැබෙනු ඇත.
  • ඒ සඳහා ඔබ අපගේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී තිබිය යුතුය.
  • ඔබට ලැබෙන බහුවරණ ප්‍රශ්න පත්‍රය ප්‍රශ්න 50 කින් සමන්විත වේ.ඒ සඳහා ඔබට ලැබෙන කාලය පැය 2කි.
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • මෙම ප්‍රශ්න පත්‍රය සඳහා රුපියල් 300ක මුදලක් අය කෙරෙන අතර විවරණ විග්‍රහය ඔබ වෙත ගෙන එන්නෙමු.(පන්ති ආරම්භයත් සමඟ අපගේ පන්තිවල දරුවන්ට මෙම අගය තවදුරටත් සංශෝධනය කෙරේ.)
  • විවරණ විග්‍රහය සමඟ සම්බන්ධ විය හැක්කේ පසු දින දහවල් 12න් පසුය. එය අපගේ පාඨමාලා යටතේ වෙනමම පල කෙරේ.
  • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් ප්‍රශ්න පත්‍රය ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ User Name එක සහ අවශ්‍ය ප්‍රශ්න පත්‍රයේ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
  • බැංකු ගිණුම් තොරතුරු →Ewings education

    Sampath bank

    Rambukkana

    AC-018810000992

    Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →

    ගිහාන්-0716068438

 

Course Curriculum

2020 උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර අංක 001
PHY2020P001 02:00:00
2020 උසස් පෙළ භෞතික විද්‍යාව පරීක්ෂණ අංක 001 Download කර ගන්න 00:00:00

Course Reviews

4.8

4.8
5 ratings
  • 5 stars4
  • 4 stars1
  • 3 stars0
  • 2 stars0
  • 1 stars0
  1. paper 01 TO -tTHAKS DARSHANA UKUWELA

    5

    DIGAT ME PAPER TIKA KARAMU
    PAPER HARIYAT LIUN NATHI ME YUGAYE sir MATA… athuluwa anith hamotama dune loku suport ekak
    THANK U SIR…………..

  2. good work sir

    5

    thank you for your service

  3. Thanking!!!

    5

    🙏🙏🙏🙏🙏

  4. Sir mt meke video blnn ba

    4

    Mt submit krnn bri un.ek end wel.dn video blnn giym kiynw couse ek finish krnn kiyl.finish krnn giym kiynw paper ek downlod krnn kiyl downlod wenne na.wisadumk thiyenw nm reply krnn plz

TAKE THIS COURSE
  • රු300.00
  • 1 week, 3 days
  • Wishlist
2845 STUDENTS ENROLLED

Course Batches

Copyright © EWings Education | AgE