fbpx

2020 උසස් පෙළ රචනා සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න විග්‍රහය

    • මෙහි courses 5ක් එකිනෙකට සම්බන්ධ කර ඇත.
    • එක් course එකක් තුල රචනා ප්‍රශ්න 1ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න 2ක් අන්තර්ගත වේ.
    • සතියේ දින 5 රාත්‍රී 9න් පසු මෙම කොටස් upload කරනු ලැබේ.
    • සතියක courses 5 සඳහා ගෙවිය යුතු මුදල Rs 300 ක් පමණි.
    • එමනිසා courses 5ක් තුළ රචනා ප්‍රශ්න 5ක් සහ ව්‍යුහගත රචනා ප්‍රශ්න 10ක් අන්තර්ගත වේ.
    • මෙවැනි කොටස් 5කින් යුතු පාඨමාලා 9ක් ඔබට ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.
    • පළමුව ප්‍රශ්න පත්‍රය download කරගෙන ප්‍රශ්නවලට මුහුණ දී වීඩියෝ විවරණය නරඹන්න.සියලුම ප්‍රශ්න A/L විභාගය ඉලක්ක කොට නිර්මාණය කර ඇති බැවින් රචනා ප්‍රශ්නයක් සඳහා විනාඩි 20ක් හා ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් සඳහා විනාඩි 10ක් පමණක් වැය කිරීමට උත්සහ කරන්න.
    • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් ප්‍රශ්න පත්‍රය ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ Email Adress ,User Name එක සහ අවශ්‍ය ප්‍රශ්න පත්‍රයේ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
    • බැංකු ගිණුම් තොරතුරු

    Ewings education

    Sampath bank

    Rambukkana

    AC-018810000992

    Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →ගිහාන්-0716068438

Course Batches

Course Curriculum

2020 උසස් පෙළ අනුමාන ප්‍රශ්න (සති අංක-04 දින අංක-01) ප්‍රශ්න පත්‍රය 00:00:00
පිළිතුරු සාකච්ඡාව
අනුමාන ප්‍රශ්න වීඩියෝ විවරණය 1 00:00:00
අනුමාන ප්‍රශ්න වීඩියෝ විවරණය 2 00:00:00
අනුමාන ප්‍රශ්න වීඩියෝ විවරණය 3 00:00:00
TAKE THIS COURSE
  • රු300.00
  • UNLIMITED ACCESS
  • Wishlist
3839 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE