fbpx

විද්‍යුත් ප්‍රතිරෝධය හා ඕම් නියමය පසුගිය විභාග ප්‍රශ්න

  • මෙම පාඨමාලා මඟින් 1980 සිට 2000 දක්වා පවතින බහුවර්ණ ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
  • ඒවා මාතෘකාවෙන් මාතෘකාවට වර්ගීකරණය කර ඇත.
  • මෙම ප්‍රශ්න පත්‍රය සඳහා රුපියල් 200ක මුදලක් අය කෙරෙන අතර ප්‍රශ්න 22 කින් සමන්විත වේ.
  • ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු ලබා දීමෙන් පසුව සියලුම ප්‍රශ්න පැහැදිලිව සාකච්ඡා කෙරෙන විවරණ විග්‍රහය සමගින් සම්බන්ධ විය හැක.
  • විවරණ වීඩියෝ බැලීමට පෙර කාලයට අනුව පිළිතුරු ලිවීමෙන් කාල කලමණාකරණය වර්ධනය කරගත හැක.
  • ඔබ යම් මාතෘකාවක් තෝරාගැනීමට පෙර එහි සිද්ධාන්ත හොඳින් අධ්‍යනය කර තවත් ගැටලු කීපයක් විසඳා ප්‍රශ්න වලට මුහුණදීම වඩාත් ඵලදායී වේ.
  • විවරණ වීඩියෝ බැලීම සඳහා ප්‍රශ්න පත්‍රය අවසානයේ ඇති Finish course button එක මත click කර තිබිය යුතුය.
  • ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලබාදීමෙන් පසුව තවදුරටත් පිළිතුරු වෙනස් නොකරන්නේ නම් අවසන් ප්‍රශ්නය අවසානයේදී තිරයේ දිස්වන Submit Quiz යන button එක press කිරීම මගින් ඔබගේ පිළිතුරු සියල්ල Submit කළ හැකිය.
  • Submit වීමට විනාඩියක පමණ කාලයක් ගතවන නිසා ප්‍රශ්න පත්‍රය අවසන් වීමට විනාඩි 2කට පමණ පෙර submit කරන්න.
  • එවිට ඔබට පිළිතුරු Submit කිරීමට අවශ්‍ය බව තහවුරු කර කරගැනීම සඳහා ප්‍රශ්නයක් අසනු ලබන අතර එය Confirm කරන්න.
  • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් ප්‍රශ්න පත්‍රය ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ email adress එක සහ අවශ්‍ය ප්‍රශ්න පත්‍රයේ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
  • බැංකු ගිණුම් තොරතුරු →Ewings educationSampath bankRambukkanaAC-018810000992Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →ගිහාන්-0716068438

Course Batches

Course Curriculum

විද්‍යුත් ප්‍රතිරෝධය හා ඕම් නියමය
විද්‍යුත් ප්‍රතිරෝධය හා ඕම් නියමය පසුගිය විභාග ප්‍රශ්න 00:50:00
TAKE THIS COURSE
1163 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE