fbpx

ඉලෙක්ට්‍රොනික විද්‍යාව සිද්ධාන්ත පාඨමාලාව

  • මෙය ewings.lk වෙබ් අඩවිය හරහා පැවැත්වෙන Online Class එකකි.
  • ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ සියලුම සිද්ධාන්ත,පසුගිය විභාග ප්‍රශ්න,නවතම ප්‍රශ්න ආදී සියල්ල මෙහිදී සාකච්ඡා කෙරේ.
  • පාඩමට අදාළ සියලුම සිද්ධාන්ත සටහන් හා  නිබන්ධන ලබාදෙමින් මෙවර විභාගයේ රචනා ප්‍රශ්නයට හා බහුවර්ණ ප්‍රශ්නවලට පහසුවෙන් සූදානම් වීමට හැකිවන අයුරින් අගෝස්තු මස මැද වන විට පාඩම අවසන් කෙරේ.
  • මේ සඳහා වීඩියෝ 15ක්(පැය 25ක්) පමණ යොදාගැනීමට බලාපොරාත්තු වන අතර එක් කොටසක් සඳහා රුපියල් 200ක මුදලක් අය කිරීමට බලාපොරාත්තු වේ.
  • මීට අමතරව data ගැටලු පවතින අයට දුරකථන ජාල කීපයකින්ම අපගේ වෙබ් අඩවිය සඳහා data packages ලබා ගැනීමට මේ වනවිටත් හැකියාව පවතී.
  • Online payments සිදු කරන ආකාරය පිළිබඳ සහ වෙබ් අඩවිය ගැන වීඩියෝවක් භාවිතයට උපදෙස් යටතේ පලකර ඇත.
  • Online payments සිදු කිරීමට යම් අපහසුතාවයක් ඇත්නම් ඕනෑම bank එකකින් අපගේ ගිණුමට මුදල් ගෙවා ලබාගත් රිසිට් පතේ ඡායාරූපයක් පහත දුරකතන අංකයට Whatsapp කිරීමෙන් අදාළ වීඩියෝව ලබාගත හැක.(රිසිට් පතේ ඡායාරූපය එවීමේදී සිසුවාගේ Email adress එක සහ අවශ්‍ය පාඩම හා වීඩියෝ අංකය එම රිසිට් පතේ පැහැදිලිව ලියා එවන්න)
  • බැංකු ගිණුම් තොරතුරු →Ewings educationSampath bankRambukkanaAC-018810000992Bank Slip එකේ ඡායාරූපය යැවිය යුතු අංකය →ගිහාන්-0716068438
  • මුදල් ගෙවා සක්‍රිය කර ගැනීමෙන් පසු මෙහි ඇති Take This Course button එක වෙනුවට Start Course ලෙස දිස්වනු ඇත.එය Click කිරීමෙන් Video නැරඹිය හැක.එම මොහොතේ සිට පැය 5ක කාලයක් තුල පමණක් Videoව නැරඹීමට අවස්ථාව ලැබේ.එමනිසා නැරඹීමට වඩාත් පහසු වේලාවක් තෝරාගන්න.
  • සිද්ධාන්ත සටහන් සැපයුවද වීඩියෝ සමඟම සටහනක් මුල සිටම ගොඩනැඟීම වඩාත් කාර්යක්ෂමව පාඩම අවබෝධ කරගැනීමට උපකාරී විය හැක.

Course Batches

Course Curriculum

ඉලෙක්ට්‍රොනික විද්‍යාව සිද්ධාන්ත පාඨමාලාව
ඉලෙක්ට්‍රොනික විද්‍යාව 11 කොටස 00:00:00
TAKE THIS COURSE
  • රු200.00
  • 4 weeks, 2 days
  • Wishlist
2057 STUDENTS ENROLLED
Copyright © EWings Education | AgE